2025 ජනවාරි 16, පෙ.ව. 12:05
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.
ඒ අනුව අද (16) සවස 6:00 සිට හෙට (17) උදෑසන 6:00 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි පැවසෙන්නේ.
කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම කප්පාදු කරන බව එම මණ්ඩලය දැනුම්දෙනවා.
2026 ඔක්‍තෝබර් 06, පෙ.ව. 12:18
2026 ඔක්‍තෝබර් 06, පෙ.ව. 12:18
2026 ඔක්‍තෝබර් 06, පෙ.ව. 12:17
2026 ඔක්‍තෝබර් 06, පෙ.ව. 12:15
2026 ඔක්‍තෝබර් 06, පෙ.ව. 12:12
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26