2025 මාර්තු 26, පෙ.ව. 12:20
ප්‍රදේශ කිහිපයකට ලබන 27 වනදා පෙරවරු 08.30 සිට පැය 8 1/2ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
බියගම ජල පවිත්‍රාගාරයේ පවතින විදුලි බල මණ්ඩලය සතු පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන 27 වන බ්‍රහස්පතිදා දිනයේ පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා පැය 8 1/2ක් එම ජල පවිත්‍රාගාරයට ජලය සැපයීම අත්හිටුවනු ඇති.
ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ.
2026 ජනවාරි 22, පෙ.ව. 12:16
2026 ජනවාරි 22, පෙ.ව. 12:16
2026 ජනවාරි 22, පෙ.ව. 12:16
2026 ජනවාරි 22, පෙ.ව. 12:14
2026 ජනවාරි 22, පෙ.ව. 12:14
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26