2025 අප්‍රේල් 20, පෙ.ව. 12:00
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අධික විය හැකි බව පවසනවා.
උතුරු , උතුරු මැද , වයඹ සහ නැගෙනහිර පළාත් මෙන්ම හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල මෙම උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවයි.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ අද දිනයේ දිවයිනේ සබරගමුව , ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව , හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්ක වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
2026 අගෝස්තු 29, පෙ.ව. 9:52
2026 අගෝස්තු 29, පෙ.ව. 9:49
2026 අගෝස්තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්තු 29, පෙ.ව. 12:18
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26