2025 අප්‍රේල් 23, පෙ.ව. 12:00
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර , සබරගමුව , මධ්‍යම , ඌව , නැගෙනහිර , උතුරු සහ උතුරුමැද පළාත් වල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකියි.
බස්නාහිර සහ ගාල්ල , මාතර , පුත්තලම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට ද උදෑසන කාලයේදි වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.
ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි ය.
තද සුළං හා අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
2025 මැයි 22, ප.ව. 12:12
2025 මැයි 22, පෙ.ව. 11:55
2025 මැයි 22, පෙ.ව. 11:23
2025 මැයි 22, පෙ.ව. 10:45
2025 මැයි 22, පෙ.ව. 10:15
22-05-25
22-05-25
21-05-25
21-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
18-05-25
18-05-25
17-05-25
17-05-25
16-05-25
16-05-25
15-05-25
15-05-25
14-05-25
14-05-25
13-05-25
13-05-25