2025 අගෝස්‍තු 17, පෙ.ව. 12:02
මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් නව වට්ස්ඇප් (Whatsapp) අංකයක් හඳුන්වාදී ඇත.
ඒ අනුව පොලිස් නිලධාරින්ගෙන් සිදුවන අකටයුතුකම් දැනුම් දීම සඳහා හඳුන්වාදුන් WhatsApp අංකයට දිනක් තුළ පැමිණිලි 2000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇත.
පොලිස් නිලධාරින්ගෙන් සිදුවන අකටයුතුකම්, ඔවුන්ගෙන් මහජනයාට නිසි සේවය නොලැබෙන්නේ නම් ජනතාවට 0718598888 යන (WhatsApp) අංකයට පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකිය.
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:37
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:27
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:12
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26