hit counter

2024 මැයි මස 10 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 21, ප.ව. 12:17



whatsapp වෙතින් නව විශේෂාංගයක් හඳුන්වා දී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව එකම උපාංගයකින් ගිණුම් කිහිපයක් හැසිරවීමේ හැකියාව පවතියි.

ඒ බව Meta හිමිකරු Mark Zuckerberg සඳහන් කළා.

මෙහිදී වෙනත් ගිණුමක් භාවිතා කරන සෑම අවස්ථාවක දී ම පරිශීලකයින්ට log in සහ log out වීමට හැකියාවක් පවතියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: