2024 අප්‍රේල් 11, පෙ.ව. 12:01
රාජ්‍ය නැකත් කමිටුව මඟින් සකස් කරන ලද නැකත් සීට්ටුවට අනුව සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඉටු කරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
2024 වර්ෂය සඳහා වන නැකත් සීට්ටුව සහ එය සකස් කිරීම සඳහා ප්‍රවීණ ජ්යෙතීර්වේදීහු 22 දෙනකුගෙන් සමන්විත කමිටුවක් දායක වී ඇතැයි එම අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.


2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 9:31
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:16
25-08-26
25-08-26
29-04-26
29-04-26
23-04-26
23-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
13-04-26
13-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
07-04-26
07-04-26
22-03-26
22-03-26