2024 අප්‍රේල් 14, පෙ.ව. 12:06
ආහාර අනුභවය, වැඩ ඇල්ලීම සහ ගණුදෙනු කිරීමේ නැකත දැන් උදාව තිබෙනවා.
ඒ 12.06ට යෙදුනු නැකත් වේලාව අනුවයි.
මේ සඳහා නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුනු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙනු කර ආහාර අනුභවය සුදුසු බවයි රාජ්‍ය නැකත් පතෙහි සඳහන් වෙන්නේ.
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:31
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:15