hit counter

2026 ජනවාරි මස 07 වන බදාදා

2024 ඔක්‍තෝබර් 01, පෙ.ව. 8:12



හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (30) නැවත වතාවක් අදහස් දැක්වීය.

එහිදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය විසින් පසුගියදා වත්මන් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී සිදුකළ “ගමේ කොල්ලා” නමැති ප්‍රකාශයක් මුල්කර ගනිමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සුදත්ත තිලකසිරි විසින් විවේචනාත්මක අදහස් දැක්වීම සම්බන්ධයෙන්ද සිය අදහස් දැක්වීය.

එහිදී හිටපු ජනාධිපතිනිය විසින් සුදත්ත තිලකසිරි සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් දැක්වූ අතර ඇය පවසා සිටියේ “ගමේ කොල්ලා” ලෙසින් ජනාධිපතිවරයාට ආමන්ත්‍රණය කළේ එය ගැමි ව්‍යවහාරයේදී ලෙන්ගතුකම සහ ආදරය ප්‍රකාශ කිරීමට යොදාගන්නා වචනයක් බැවින් බවයි.

එමෙන්ම තමා වලව්වක ඉපදුනු කෙනෙක් වුවත් කිසි විටකත් දුප්පත් ඉංග්‍රීසි කතා නොකරන පැලැන්තිය වෙත අපහාස නොකරන බවද සඳහන් කළාය.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: