2022 ඔක්‍තෝබර් 01, ප.ව. 8:04
පෝෂණ ඌණතාවය හේතුවෙන් මෙරට දරුවන් බරපතල ප්‍රශ්න රැසකට ලක්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
බම්බලපිටිය හින්දු විද්‍යාලයට බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළා.
එම අවස්ථාවට අරගලයේ ක්‍රියාකාරිනියක වූ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියද එක්ව සිටියා.
මේ අතර අරගලයේ අරමුණු ඉටුකරන ඕනෑම කණ්ඩායමක් සමඟ තමන් කටයුතු කිරීමට සූදානම් බවත් ආණ්ඩු පක්ෂය සමග එක්වන ලෙසට තමාට ලැබුණු ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බවත් රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය පසුගියදා පැවසුවා.
තමන් අණ්ඩුවට එක්වන්නේ නම් විශාල මුදල් ප්‍රමාණය ලබාදෙන බවට ආණ්ඩුව පාර්ශ්වයෙන් ඉල්ලීම් තිබුණ බවද ඇය සඳහන් කළා.
2025 ජනවාරි 31, පෙ.ව. 8:04
2025 ජනවාරි 21, ප.ව. 4:56
2025 ජනවාරි 09, ප.ව. 3:22
2025 ජනවාරි 08, ප.ව. 1:53
2025 ජනවාරි 08, ප.ව. 1:48
05-02-25
05-02-25
23-01-25
23-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
21-01-25
21-01-25
18-01-25
18-01-25
17-01-25
17-01-25
16-01-25
16-01-25
04-01-25
04-01-25
04-01-25
04-01-25
02-01-25
02-01-25
01-01-25
01-01-25