2023 සැප්‍තැම්‍බර් 06, ප.ව. 5:44
තමාව ශ්‍රීලනිප මහලේකම් ධූරයෙන් ඉවත් කිරීම තවමත් අදහාගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කලකිරීමෙන් යුතුව පවසා සිටියා.
මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ දයාසිරි ජයසේකර මහතා,
“ඊයේ රාත්‍රියේ මෛත්‍රීපාල සිරිසේන මහතා මට ඊමේල් එකක් එව්වා පක්ෂ සාමාජිකත්වය අහෝසි කරනවා කියලා. මාව අයින් කළා කිව්වම මට ඒක අදහාගන්න බැරි උනා. අන්තිමට පක්ෂයෙන් ගිය ගත්තා පක්ෂයේ ආරක්ෂා කරපු දර දිය ඇදපු මම එලෙව්වා. සිරිසේන මේ ජාතියේ වැඩ ඕන තරම් කරලා තියෙනවා. මාව ඉවත් කිරීම නීති විරෝධීයි. මම පක්ෂයේ බලය අල්ලයි කියලා බය වුණා. මම එහෙම කන්න දුන්න අත දුන්න හපා කන මිනිහෙක් නෙමෙයි. අවිශ්වාසය සැකයෙන් ජීවත් වෙන්න ගියාම මෙහෙම වෙනවා. දැන් ඔවුන්ට ලේසියෙන් ගිහිල්ලා UNPයට ආණ්ඩුවටයි එකතු වෙන්න පුළුවන්.”
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
08-05-25
08-05-25
08-05-25
08-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
04-05-25
04-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
02-05-25
02-05-25
30-04-25
30-04-25
29-04-25
29-04-25