2024 මාර්තු 20, පෙ.ව. 11:40
සංචාරකයින් ලක්ෂ 25ක් මෙම වසර තුළ දිවයිනට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය පවසනවා.
වසරේ ගතවූ කාල සීමාව තුළ ලක්ෂ 05 කට අධික සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ඇය සඳහන් කළා.
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළේ සංචාරකයින් සඳහා ලබා දෙන පහසුකම් වැඩි කිරීමට ඉදිරියේදී සැලසුම් කර ඇති බවයි.
“අපේ ටාගට් එකක් තියෙනවා 2024 අවුරුද්ද තුළ සංචාරකයින් ලක්ෂ 25ක් අඩුම තරමින් රටට ගෙන්වා ගැනීමට. ඉතින් අපි හිතනවා මේ දැන් යන තත්ත්වය එක්ක අපිට ඒ ටාගට් එකට යන්න පුළුවන් කියලා. මොකද දැන් වෙද්දිත් සංචාරකයින් විශාල පිරිසක් ලංකාවට ඇවිත් තියෙනවා. මේ මාස තුන ඇතුළත ලක්ෂ 5 ඉක්මවා ගිහින් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉතිරි ටාගට් එකට දෙසැම්බර් වෙද්දි යන්න පුළුවන් වෙයි. සංචාරක ව්‍යාපාරය තුළ පුංචි පුංචි ප්‍රශ්න තියෙනවා. අපි දැක්කා දකුණේ ප්‍රශ්න ටිකක් ඇවිත් තිබුණා. ඒවට අපි විසඳුම් හොයනවා නිරාකරණය කරගෙන යන්න.”
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
10-05-25
10-05-25
08-05-25
08-05-25
03-05-25
03-05-25
27-04-25
27-04-25
19-04-25
19-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
12-04-25
12-04-25
08-04-25
08-04-25
07-04-25
07-04-25
06-04-25
06-04-25
05-04-25
05-04-25