hit counter

2026 ඔක්‍තෝබර් මස 04 වන ඉරිදා

2024 මැයි 29, පෙ.ව. 6:50



හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සමගි ජන බලවේග පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම පවත්වාගෙන යනවාද.? ඉල්ලා අස්කර ගන්නවාද.? තීරණය කිරීමට ජුලි (07) වැනිදා තෙක් කල් ලබාදී ඇත.

ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා එම පෙත්සම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තම සේවාදායකයාට කල් දෙන්නැයි කළ ඉල්ලීමක් පිළිගනිමින් ‍‍‍ශ්‍රේෂ්ඨාධිකරණ එලෙස කල් ලබාදී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: