hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 05, පෙ.ව. 11:29



තමන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වූ බවට පලවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නැතැයි සුගීශ්වර බණ්ඩාර මහතා පවසනවා.

ප්‍රංශයේ සංචාරයක නිරතව සිටින අතර වාරයේ “ඒෂියන් මිරර්” වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මෙය තමන් පිළිබඳව මඩ ගැසීමේ උත්සාහයක නිරතවන පිරිසක් විසින් ගොතන ලද ව්‍යාජ පුවතක් බවද සුගීශ්වර බණ්ඩාර මහතා වැඩි දුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: