hit counter

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා

2023 ජූලි 28, පෙ.ව. 9:47



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ලන්සා ,අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, නලින් ප්‍රනාන්දු, මහින්ද අමරවීර සහ පියංකර ජයරත්න ඇතුළු පිරිසක් පසුගියදා ප්‍රවාහන අමාත්‍යංශයේදී හමුවී නව සන්ධානයේ මංගල රැලිය ලබන වසරේ ජනවාරි 19 වෙනිදා පැවැත්වීම ගැන සාකච්චා කර තිබෙනවා.

රාජගිරිය ලේක් ඩ්‍රයිව් නො 118 පක්ෂ කාර්යාල ආරංචි මාර්ග සඳහන් කලේ ඒ වන තෙක් මේ ගැන ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමටද මෙහිදී තීරණය වූ බවයි.

ඉදිරි දිනවලදී ගම් මට්ටමේ කුඩා ජන හමු පැවැත්වීමටද පිරිස තීරණය කර තිබෙනවා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: