hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 22, ප.ව. 4:14



ස්මාර්ට් රටක් වෙනුවෙන් “සිස්ටම් චේන්ජ්” කරමින් 2048 වන විට ආර්ථික නිදහස් රටක් හදන වැඩපිළිවෙල “මගෙන් පටන් ගමු” වැඩසටහන සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනයේදී ආරම්භ වුණා.

ස්මාර්ට් රටක් නිර්මාණය කිරීමේ වැඩසටහන “මගේ පටන් ගමු” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සමුළුවේදී සදහන් කළ අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා “මගෙන් පටන් ගමු” බැජ් එකක් ජනාධිපතිවරයාට පළදවනු ලැබුවා.

ඩිජිට්කරණයට ලක්වූ වැඩසටහන් සමගින් මගෙන් පටන් ගමු වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක වන අතර පක්ෂ සම්මේලනයට පැමිණි සාමාජිකයින් එම වැඩසටහනට ඇතුළත් කරගැනීමද මෙහිදී සිදු වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: