2023 ජනවාරි 10, ප.ව. 4:33
ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජය පත්වේ යැයි තමා කිසිසේත්ම නොසිතන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
පරාජය ලැබුවහොත් එය පිළිගැනීමට සූදානම් විය යුතු බව පැවසූ රාජපක්ෂ මහතා එවැනි අවස්ථාවලදී වැරදුණේ කොතැනදැයි පාඩම් ඉගෙන ගත හැකි බවද සඳහන් කළා.
පක්ෂයට ජනතාවගෙන් ඈත්වී ගමන් කළ නොහැකි බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
09-03-26
09-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
06-03-26
06-03-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
23-02-26
23-02-26
19-02-26
19-02-26
18-02-26
18-02-26
17-02-26
17-02-26