hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 16, ප.ව. 12:56



මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව තමන් පිළිනොගන්නා බව හිටපු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු පැවසුවේ, ඒ සම්බන්ධයෙන් නිදහසට කාරණා අධිකරණය හමුවේ ප්‍රකාශ කරන බවයි.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් දළදා වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා ඓතිහාසික‍ ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණියා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: