hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2023 අප්‍රේල් 25, පෙ.ව. 8:45



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගේ හමුවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(24) පැවැත්වුණා.

මෙම අවස්ථාවට පක්ෂ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන්, පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර සහ පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී. බී. රත්නායක, ගාමිණී ලොකුගේ, නාලක කොට්ටේගොඩ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ද සහභාගි වී තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: