2023 ජනවාරි 30, පෙ.ව. 11:44
 
            
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ලඟම ඥාතියෙකු ජාතික ජන බලවේගයට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ලඟම ඥාතියෙකු වන හේමාල් රන්වල මහතා ගණේමුල්ලේදී පැවැති ජාතික ජන බලවේගයේ රැස්වීමේදී සහය පල කිරීමට එක්ව තිබෙනවා.
එම රැස්වීම අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසූවේ “හිටපු ජනාධිපතිවරයා ගම්පහට ආවම හේමාල් රන්වල මහතාගේ ගෙදරට යන්නේ නැතිව ගම්පහට එන්නේ නෑ, එවැනි කිට්ටු ඥාති හේමාල් රන්වල මහත්මයත් ජාතික ජනබලවේගයේ මාලිමාවේ අපිත් එක්ක”
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25
20-10-25
 
                                            20-10-25
18-10-25
 
                                            18-10-25
18-10-25
 
                                            18-10-25
18-10-25
 
                                            18-10-25
17-10-25
 
                                            17-10-25
16-10-25
 
                                            16-10-25