2023 සැප්‍තැම්‍බර් 02, ප.ව. 6:30
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සර උළෙලට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියට ආරාධනා කළත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ආරාධනා නොකළ බව එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
පක්ෂ සංවත්සරය වෙනුවෙන් ප්‍රසිද්ධ කෙරුණු පෝස්ටරය වසා දමමින් තවත් පක්ෂයක් පෝස්ටරයක් අලවා තිබූ බවද ඔහු සඳහන් කළා.
පොහොට්ටු පක්ෂය දහයකට කැඩී ඇතැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා එය පාර්ලිමේන්තුවේදීද දැක බලාගත හැකි බවද ප්‍රකාශ කළා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
09-03-26
09-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
06-03-26
06-03-26
01-03-26
01-03-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
23-02-26
23-02-26
22-02-26
22-02-26