2024 මාර්තු 24, ප.ව. 6:08
පාස්කු ත්‍රස්තයන් ගැන සත්‍ය දන්නේ නම් බලා නොසිට හෙළිදරව් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරනවා.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (24) ලුණුගම්වෙහෙර අභයපුර කණ්ෂ්ඨ විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.
එමෙන්ම මෙම ත්‍රස්ත ක්‍රියාවට වගකිවයුතු පුද්ගලයන් කවුද කියා දැන ගැනීමට තමා ඇතුළු මෙරට සියලු ජනතාව බලා සිටින බැවින් තවදුරටත් බලා නොසිට ජීවිත පූජා කළ අහිංසක පුද්ගලයන් වෙනුවෙන් සත්‍ය හෙළිදරව් කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙයට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා නීතිය හමුවට ගෙනවිත් උපරිම දඬුවම් ලබා දෙන බවයි.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
18-05-25
18-05-25
18-05-25
18-05-25
17-05-25
17-05-25
16-05-25
16-05-25
16-05-25
16-05-25
15-05-25
15-05-25
14-05-25
14-05-25
14-05-25
14-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
11-05-25
11-05-25