hit counter

2026 ජනවාරි මස 04 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 04, ප.ව. 1:21



පාර්ලිමේන්තුවේ සිදුවූ ගුටි බැට හුවමාරුවක් නිසා වරදකරුවන් වූ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, සජබ මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර හා සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන්ට අයවැය අවසන් වන දින ඡන්ද විමසීම සඳහා පමණක් සභාවට පැමිණිය හැකි බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඒෂියන් මිරර් වෙත කියා සිටියා.

ඊට අමතරව පාර්ලිමේන්තුවේ කිසිදු කටයුත්තකට සහ එම සංකීරණයේ වෙනත් කිසිදු ස්ථානයකට යෑමේ හැකියාවක් ඔවුන්ට නොමැති බවද හෙතෙම සඳහන් කළා.

ඉහත ගුටිබැට හුමරුව නිසා වරදකරුවන් වූ මන්ත්‍රීවරුන් තිදෙනාට මාසයක කාලයක් සඳහා පාර්ලිමේන්තු තහනමක් පැනවීමට පාර්ලිමේන්තු ආචාරධර්ම සහ වරප්‍රසාද කාරක සභාව පසුගියදා නිර්දේශ කර කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: