2024 ජූලි 29, ප.ව. 12:58
බන්දුල ගුණවර්ධනට කිසිදු දැනුම් දීමක් නොකර හෝමාගම පොහොට්ටු රැස්වීමක් සංවිධානය කලැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට එරෙහිව බන්දුල ගුණවර්ධන හෝමාගම පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
එම පැමිණිල්ලේ දක්වා ඇත්තේ නාමල් රාජපක්ෂ පක්ෂ විනය කඩකර ඇති බවයි.මෙහිදී පොලිසිය පවසා ඇත්තේ එවැනි කරුණු සදහා පොලිසියට ක්‍රියාත්මක විය නොහැකි බවයි.
මේ පිලිබදව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගෙන් මේ පිලිබදව විමසූ විට ඔහු පැවසුවේ හිටපු පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත මහතාගේ ආරාධනය පරිදි ඔහුගේ නිවසට පැමිණි බවයි.
ඒ අනුව එහි තේ පැන් සංග්‍රහයකටද සහභාගී වූ බවත් පාක්ෂිකයින් රැසක් තමා හමුවීමට පැමිණි බවත් නාමල් රාජපක්ෂ පැවසීය.
බන්දුල ගුණවර්ධන පසුගිය කාලයේදීම නෙළුම් මාවතේ පක්ෂ කාර්‍යාලයට හෝ පැමිණ නොමැති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
02-06-25
02-06-25
02-06-25
02-06-25
01-06-25
01-06-25
01-06-25
01-06-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25