hit counter

2026 ජනවාරි මස 08 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 06, පෙ.ව. 11:32



ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී තිබෙනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට මේ බව දැනුම් දුන්නා.

පුරප්පාඩු වූ කාරක සභා ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමණාත් සී දොලවත්ත මහතා පත් කර තිබෙනවා.

නාමල් රාජපක්ෂ මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: