2023 අගෝස්‍තු 07, ප.ව. 8:15
සමනල වැව සිට උඩවලව ජලාශය දක්වා ජලය නිකුත් කිරීමට රජය ගත් තීරණය වෙනුවන් ජනාධිපතිවරයාට හා කැබිනට් මණ්ඩලයට ස්තුති කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
එසේම ගොවීන් වෙනුවෙන් හඩනැගූ පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සියළු දෙනාටම ස්තුති කරන බව නාමල් රාජපක්ෂ මහතා කියා සිටියා.
විශේෂයෙන්ම ගොවීන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් කල ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දැක්වීම පිලිබදවද නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට සිය ස්තුතිය ප්‍රකාශ කර තිබෙනවා.
නියගය නිසා පීඩාවට පත් ගොවීන් වෙනුවෙන් වන්දි ලබා දීම කඩිනමින් සිදු කරන ලෙස ද මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.
දේශපාලන වාර්තාකරු
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
10-05-25
10-05-25
10-05-25
10-05-25
09-05-25
09-05-25
08-05-25
08-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25