hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2024 පෙබරවාරි 14, ප.ව. 1:31



රාජ්‍ය අමාත්‍ය එස්.වියාලේන්ද්‍රන් සහ හිටපු අමාත්‍ය නසීර් අහමඩ් මහතා නව සන්ධානය සමග එකතුවීමට තීරණය තිබෙනවා.

ඔවුන් ලබන 24 වැනිදා කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වෙන නව සන්ධානයේ දෙවන මහජන රැළියේදී නිල වශයෙන් එකතුවීමට නියමිත බව වම පක්ෂයේ ආරංචි මාර්ග කියා සිටියා.

ඔවුන් දෙදෙනාම මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජන කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ අතර නැගෙනහිර පළාත තුල මුස්ලිම් සහ දමිළ ජනතාව අතර ජන ප්‍රසාදයක් දිනා ගත් මන්ත්‍රීවරුන් වීමද විශේෂත්වයකි.

ඔවුන් පිටුපස සිටින තවත් ප්‍රාදේශීය දේශපාලන නායකයින් රැසක් ඉදිරියේදී නව සන්ධානය සමග එක්වීමට නියමිත බවද ඉහත ආරංචි මාර්ග තහවුරු කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: