2023 මැයි 29, පෙ.ව. 9:44
 
            
තවත් නව දේශපාලන සන්ධානයක් ආරම්භ කිරීමට මේවන විට රහස් සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ඒ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින්.
එමගින් පොදු අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සැලසුම බවයි වාර්තා වන්නේ.
මෙම පොදු අපේක්ෂකයා විය හැක්කේ මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා බවට නිල නොවන ආරංචි මාර්ග තහවුරු කළා.
ප්‍රධාන පෙළේ ආගමික නායකයන් කිහිප දෙනෙක්, කුඩා දේශපාලන පක්ෂ ගණනාවක නායකයන් හා ප්‍රබල සමාජ ක්‍රියාකාරින් ගණනාවක් මේ ගැන කොළඹ 7 පිහිටි ප්‍රධාන පෙළේ විහාරස්ථානයකදී සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
තව මාසයක් තුළ නව දේශපාලන සන්ධානය නිල වශයෙන් ආරම්භ කෙරෙනු ඇති.
ඊට පෙර රටේ දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් දීපව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමටද එහි සංවිධායකයන් සැලසුම් කර ඇතැයි වාර්තා වනවා.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
21-10-25
 
                                            21-10-25
18-10-25
 
                                            18-10-25
14-10-25
 
                                            14-10-25
08-10-25
 
                                            08-10-25
29-09-25
 
                                            29-09-25
28-09-25
 
                                            28-09-25
28-09-25
 
                                            28-09-25
17-09-25
 
                                            17-09-25
13-09-25
 
                                            13-09-25
09-09-25
 
                                            09-09-25
08-09-25
 
                                            08-09-25
08-09-25
 
                                            08-09-25