2023 නොවැම්‍බර් 09, පෙ.ව. 11:08
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් ආයතනයේ සභාපති වරයා ඇතුළු නිලධාරීන් මණ්ඩලය ඉවත් කිරීම සම්බන්ධයෙන් වන මෙම යෝජනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
එම යෝජනාව ආණ්ඩු පක්ෂයේ අමාත්‍ය නිමල් සිරිපාල ද මහතා විසින් ස්ථිර කරනු ලැබුවා.
දූෂණයෙන් තොර පාලනයක් විනිවිදභාවයෙන් පවත්වාගෙන යාමට ක‍්‍රිකට් පරිපාලනයක් වෙනුවෙන් නව නීති පද්ධතියක් සම්මත කළ යුතු බවත් යෝජනාව මගින් සම්මත කර ගැනීමට නියමිතයි.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
29-04-26
29-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
21-04-26
21-04-26
15-04-26
15-04-26
14-04-26
14-04-26
13-04-26
13-04-26
10-04-26
10-04-26
06-04-26
06-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26