hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2022 මාර්තු 30, පෙ.ව. 4:40



එළඹෙන 16 වැනි බදාදා දිනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

මෙහි දී ජනාධිපතිවරයා විසින් රටේ වත්මන් අර්බුද සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කරනු ඇති බවට යි වර්තා වන්නේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම විශේෂ ප්‍රකාශය සිදු කෙරෙන වෙලාවක් පිළිබඳ මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: