hit counter

2026 ජනවාරි මස 07 වන බදාදා

2022 දෙසැම්‍බර් 05, පෙ.ව. 7:40



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ ගමට ගොස්, ගමේ යාන්ත්‍රණය ශක්තිමත් කරන ලෙසයි.

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සංවිධානය කරන ලද සුහද හමුවක් අරලියගහ මන්දිරයේ දී පසුගිය දා පැවැත්වුණා.

ඊට සහභාගි වූ ජනාධිපතිවරයා, මැති ඇමතිවරුන්ට මේ බව දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

ගම්වල පක්ෂ ශාඛා පිහිටුවා, රටේ ආර්ථික හා දේශපාලන තත්වය සම්බන්ධයෙන් ජනතාවට ඇත්ත කියන්නැයිද ජනාධිපතිවරයා ඔවුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: