hit counter

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 15, ප.ව. 1:45



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුවොත් සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දීම සඳහා එක්වන බවට වාර්තා වනවා.

සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා එක්ව ඉදිරි ජනාධිපතිවරණය මෙහෙයවිය යුතුය යන ස්ථාවරයේ සිටින මන්ත්‍රීවරුන් පිරිසක් මෙම තීරණයට එළඹ ඇතැයි සදහන්.

මීට අදාළ විශේෂ සාකච්ඡාවක් පසුගිය දා රාත්‍රියේ නුගේගොඩ පිහිටි සජබ මන්ත්‍රීවරයකුගේ නිවසේ පවත්වා ඇති බව ද බවද දැනගන්නට ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි කාලය තුළ ඒ බව දැනුම් දීමට ද මෙහිදී යෝජනා වී ඇතැයි වාර්තාවේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: