hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2024 මැයි 09, පෙ.ව. 11:49



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

එම ප්‍රකාශය අවසානයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට විරෝධතා මතු කරමින් කරුණු ඉදිරිපත් කරමින් සිටියා.

එහිදී නැගී සිටි ජනාධිපතිවරයා විමසා සිටියේ තමන් තමන්ට පුළුවන් ආකාරයෙන් වැඩේ කරන ලද බවත් අප්‍රේල් 19 වෙනිදා අගමැතිකම බාරගත්තා නම් මේ කිසිවක් සිදු නොවනු ඇති බවත්.

“මේ කතාව ගැන විවාදයක් කරන්න පුළුවන් නම් හොඳයි. මම විපක්ෂ නායකතුමාට කියනවා මේ සියල්ලටම එතුමා වග කියන්න ඕන .මං මට පුළුවන් විදියට වැඩේ කළා.අප්‍රේල් දහ වෙනිදා ඔබතුමා අගමැතිකම ගත්තා නම් ඔය කියන එකක් වත් වෙන්නේ නෑ නේ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: