2023 ඔක්‍තෝබර් 27, පෙ.ව. 9:00
 
            
මාතර දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මේ දිනවල පැවැත්වෙන නීති විද්‍යාල දෙවන වසර විභාගයට සටහන් තොගයක් රැගෙන සමග වාඩිවී පිළිතුරු ලබාදී ඇති බවටත් හසුවී ඒ ගැන ශාලාධිපතිවරයාට පැමිණිලි කර විභාග පරීක්ෂිකාවකට හතර වටෙන්ම බලපෑම් එල්ලවෙමින් තිබෙන බව මාධ්‍ය කිහිපයක්ම අද වාර්තා කර තිබෙනවා.
උත්තර සහිත කොළ කිහිපයක් ඔහු සන්තකයේ තිබී සොයා ගෙන ඇතැයිද එම වාර්තාවල සඳහන්.
විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන මෙම විභාගය දැඩි කොන්දේසි ප්‍රකාරව පවත්වන විභාගයක්.
සිද්ධිය වසන් කිරීමට විපක්ෂයේ ඉහළ මට්ටමින් මැදිහත්ව තිබෙන බවද එම මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා වෛද්‍ය විද්‍යාව පාඨමාලාව හැදෑරීම සඳහා උසස් පෙළ සමත්ව රාගම වෛද්‍ය විද්‍යාලයට තේරී තිබූ අයකු වූ අතර ඔහු එම පාඨමාලාව අතරමග හැරදමා දේශපාලනයට පැමිණියා.
මේ සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද එම උත්සහය ව්‍යර්ථ වුණා.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
26-08-25
 
                                            26-08-25
24-08-25
 
                                            24-08-25
15-08-25
 
                                            15-08-25
08-05-25
 
                                            08-05-25
20-03-25
 
                                            20-03-25
22-02-25
 
                                            22-02-25
31-01-25
 
                                            31-01-25
03-01-25
 
                                            03-01-25
21-10-24
 
                                            21-10-24
21-10-24
 
                                            21-10-24
22-08-24
 
                                            22-08-24
20-06-24
 
                                            20-06-24