hit counter

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 17, පෙ.ව. 11:27



පරිසර අමාත්‍යධුරය ලබා ගැනීම සඳහා පොහොට්ටුවේ ජේෂ්ඨයින් කිහිප දෙනෙකුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පණිවිඩ පිට පණිවිඩ එවමින් තිබෙන බව වාර්තාවේ.

අනුරාධපුර,නුවර එළිය සහ අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු අමාත්‍යවරුන් පිරිසකගේ නම් ඒ සඳහා ඒවා ඇති බවද දැනගන්නට ඇත.

එහෙත් මේ වන තෙක් එම අමාත්‍යංශය තව දුරටත් තමන් යටතේ තබා ගන්නවාද එසේත් නැතහොත් ඒ වෙනුවට කෙනෙකු පත්කරනවාද යන්න ජනාධිපතිවරයා තීරණය කර නොමැති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: