hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 29, පෙ.ව. 7:37



සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම තවදුරටත් කල් යන්නේ නම් කඩිනමින් රාජ්‍ය අමාත්‍ය ධූර පත් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් කණ්ඩායමක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කර තිබෙනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අතර පසුගියදා පැවැති හමුවකදීයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුමැතිය යටතේ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් පිරිස සහ ජනාධිපතිවරයා අතර හමුව සිදු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: