hit counter

2026 අගෝස්‍තු මස 14 වන සිකුරාදා

2022 අගෝස්‍තු 29, පෙ.ව. 10:13



දිවයින පුරා සියලුම පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් සහ උප සභාපතිවරුන් කොළඹට කැඳවා සාකච්ඡා පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

මේ සාකච්ඡා අද (29) ආරම්භ වන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසුවා.

රටේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: