hit counter

2026 අගෝස්‍තු මස 13 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 25, ප.ව. 6:00



ඉදිරි කාලය තුළ ඕනෑම අවස්ථාවක මැතිවරණයක් සඳහා වහාම පක්ෂය සූදානම් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප බලධාරීන්ට දැනුම් දී ඇතැයි වාර්තා වෙනවා.

පසුගියදා පැවති එජාප කළමනාකරණ කමිටුව අමතමින් ඔහු මේ බව අවධාරණය කර ඇත.

ඒ අනුව ඉදිරි කාලය තුළ පක්ෂ සාමාජික කමිටු පිහිටුවා ආසන බල මණ්ඩල හමු පැවැත්වීමටද මෙහිදී තීරණය වී තිබෙනවා.

මේ අතර මේ වසරේ ජනාධිපතිවරණය මහ මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති වැය ශිර්ෂ විවාදයට එක්වෙමින් පසුගියදා පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: