2022 නොවැම්‍බර් 08, පෙ.ව. 8:37
යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනය අනුව නව කැබිනට් අමාත්‍යවරුන් 7 දෙනකු පත්කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසනවා.
ව්‍යවස්ථානුකූලව කැබිනට්ටුව සඳහා තවත් අමාත්‍යවරුන් 12 දෙනකු පත් කළ හැකි වුවද මුල් වටයේ පත්කෙරෙනු ඇත්තේ 7 දෙනකු පමණක් බවයි වාර්තා වන්නේ.
එම පත්කිරීම්ද අයවැය සම්මත වීමෙන් පසු සිදුකිරීමට ඉඩ ඇතැයි වාර්තා වනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කැබිනට්ටුව සඳහා පත් කළ හැකි මුළු අමාත්‍ය සංඛ්‍යාව 30 ක්. ඉන් 18 දෙනකු දැනට පත් කර තිබෙනවා.
එලෙස පත්කෙරෙන අමාත්‍යවරුන්ගෙන් 06 දෙනෙක් පොහොට්ටුව නියෝජනය කරන අතර එජාපයේ වජිර අබේවර්ධන මහතාටද අමාත්‍ය පදවියක් හිමිවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
15-07-25
15-07-25
15-07-25
15-07-25
11-07-25
11-07-25
08-07-25
08-07-25
06-07-25
06-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
02-07-25
02-07-25