2022 අගෝස්‍තු 31, ප.ව. 2:41
 
            
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පසුගියදා දෙරණ නාලිකාවේ පැවැති සජීව වැඩසටහනකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද(31) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.
වාලච්චනය කඩදාසි කම්හලේ කඩදාසි නිෂ්පාදනය කළ නොහැකි බැවින් එම කඩදාසි ඉන්දියාවෙන් ගෙන්විය යුතු බවත් ධම්මික පෙරේරා මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය පිළිතුරු දුන් විමල් මන්ත්‍රීවරයා පැවසූවේ අද ලොතරැයි මණ්ඩලයේ ගොවිසෙත ලොතරැයිය මුද්‍රණය කරන්නේ වාලච්චනය කඩදාසි කම්හලේ බවයි.
“වාලච්චනය කඩදාසි කම්හල නොතිබ්බනම් අද ලොතරැයි මණ්ඩලය මේක ගහගන්නේ ධම්මික පෙරේරාගේ කමිසෙද..නැත්නම් උන්නැහැගේ අමුඩෙද..අහසේ පැලවෙන මීටර් වලට බෑ පොලවේ ප්‍රශ්නෙට උත්තර හොයන්න” යැයි මන්ත්‍රීවරයා පැවසුවා.
“ඇමරිකාවේ තානාපතිතුමියයි තව කවුද එක්කෙනෙකුයි ඇවිල්ලා. කවුපි ගෙනාවනම් දෙන්න එපැයි ඒ පැකට් එක. මේක නිකං පීචංම්ම කරන්න. සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා මෙහෙම අල්ලන් ඉන්නවා හිඟන්නා වගේ. අර දෙන්නා මෙහෙම හලනවා. අයියෝ සංසාරේ කියලා හිතුනා. ” යැයි මන්ත්‍රීවරයා කියා සිටියා.
එම වීඩියෝව පහතින්,
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25
28-10-25
 
                                            28-10-25
27-10-25
 
                                            27-10-25
27-10-25
 
                                            27-10-25