hit counter

2026 ජූලි මස 20 වන සඳුදා

2023 මාර්තු 09, ප.ව. 2:02



විදෙස් පිතිකරුවෙකු නවසීලන්තයේ දී රැස් කළ වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලාංකාවේ කුසල් මෙන්ඩිස් සමත්වුණා.

ඒ නවසීලන්තය සමග අද (09) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදියි.

පන්දු 40කදි අර්ධ ශතකය වාර්තා කිරිමට සමත්වු කුසල් මෙන්ඩිස් පන්දු 83කදී ලකුණු 87ක් ලබා සිටිය දී දැවී ගියා.

එහි දී දෙවන කඩුල්ලට නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් ලකුණු 137ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා.