2024 අගෝස්‍තු 11, ප.ව. 12:33
2024 පැරිස් ඔලිම්පික් උලෙළ අදින් අවසන් වීමට නියමිතය.
දින 16ක් පුරා පැවැත්වෙන ඔලිම්පික් උලෙළේ අවසන් දිනට වන විට චීනය රන් 39ක් සමග පදක්කම් සටහනේ පෙරමුණ් ගෙන තිබේ.
රන් 38ක් ලබා අමෙරිකාවේන් ඔවුන්ට ප්‍රබල අභියෝගයක් එල්ල වී තිබෙනවා.

අවසන් දිනයේ තරග මේවන විට ක්‍රියාත්මකය.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20