hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 16, ප.ව. 4:43



ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව 2022 ICC T20 ලෝක කුසලානයට සහභාගී වන සංචිතය තෝර ගෙන තිබෙනවා.

තරඟාවලිය 2022 ඔක්තෝබර් 16 සිට නොවැම්බර් 13 දක්වා ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතයි.

මෙම සංචිතයට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අනුමැතිය ලබාදී තිබෙනවා.

Dasun Shanaka – Captain
Danushka Gunathilaka
Pathum Nissanka
Kusal Mendis – Wicket Keeper/Batsman
Charith Asalanka
Bhanuka Rajapaksa – Wicket Keeper/Batsman
Dhananjaya de Silva
Wanindu Hasaranga
Maheesh Theekshana
Jeffrey Vandersay
Chamika Karunaratne
Dushmantha Chameera (Subject to fitness)
Lahiru Kumara (Subject to fitness)
Dilshan Madushanka
Promod Madushan

Standby Players
Ashen Bandara
Praveen Jayawickrema
Dinesh Chandimal
Binura Fernando
Nuwanidu Fernando

Note to Editors

Ashen Bandara and Praveen Jayawickrema will travel with the team.