hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2025 මාර්තු 06, පෙ.ව. 12:41



කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර 146 වැනි නිල් මහා සටන ක්‍රිකට් තරගය අද කොළඹ එස්.එස්.සී.ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. 

නිල් මහා සටන” වාර්ෂික ක්‍රිකට් තරගය මේ මස 6, 7 සහ 8 යන තෙදින පැවැත්වේ.

1879 වසරේ දී කොළඹ ගාලු මුවදොර ක්‍රීඩාංගණයෙන් ඇරඹි නිල් මහා සටන තරගය එතැන් සිට නොකඩවා පවත්වාගෙන යනු එකම පාසල් මහා ක්‍රිකට් තරගය ලෙසින් ද ඉතිහාසයට එක් ව තිබේ.