2023 ඔක්‍තෝබර් 28, ප.ව. 4:29
2023 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගය හෙට මධ්‍යම රාත්‍රී 12.30ට ප්‍රංශයේ පැරිස් නුවරදී ආරම්භ වීමට නියමිතයි.
මෙවර රග්බි ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය තරග වදිනවා.
දකුණු අප්‍රිකාව පසුගියවර ලෝක ශූරයින් ලෙස මෙම තරගයට එක්වන අතර දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අවස්ථා තුන බැගින් ලෝක රග්බි ශූරතාව දිනාගෙන තිබෙනවා.
මෙම කණ්ඩායම් දෙක 1995 රග්බි ලෝක කුසලානයේ අවසන් තරගයෙන් පසු ලෝක කුසලානයක අවසන් තරගයකදී හමුවන අතර 1995දී ශූරතාව දිනා ගන්නට දකුණු අප්‍රිකාව සමත් වුණා.
2025 අප්‍රේල් 20, ප.ව. 7:13
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39