2026 ජූලි 18, ප.ව. 3:53
2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) T20 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේ ජය වාර්තා කිරීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් විය.
කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 36කින් පරාජය කළ ගෝල් ගැලන්ට්ස් පිල, තරගාවලිය ජයග්‍රාහීව ආරම්භය කළේය.
ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 213ක් රැස් කළ අතර, ජයග්‍රහණය සඳහා ලකුණු 214ක ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 177ක් පමණි.
තරගාවලියේ ආරම්භයට පෙර විචිත්‍රවත් වූ සමාරම්හක උත්සවයක් ද පැවැත්වුණා.





2026 අගෝස්‍තු 10, ප.ව. 9:05
2026 අගෝස්‍තු 09, පෙ.ව. 11:26
2026 අගෝස්‍තු 08, ප.ව. 1:32
2026 අගෝස්‍තු 06, ප.ව. 1:36
2026 අගෝස්‍තු 05, ප.ව. 2:15