2024 අගෝස්‍තු 30, පෙ.ව. 8:37
ජෝ රූට්ගේ විශිෂ්ට ශතකය සහ ගස් ඇට්කින්සන්ගේ හොඳම ටෙස්ට් ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ ඊයේ ලෝඩ්ස් පිටියේදී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 358ක් රැස් කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
ඊයේ පළමු දිනයට තරගය නතර කරන විට ගස් අට්කින්සන් ලකුණු 74ක් සහ මැතිව් පොට්ස් ලකුණු 20ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

33 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ජෝ රූට් ලකුණු 143ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු 84කට කඩුලු 2ක් ද,මිලාන් රත්නායක ලකුණු 80කට කඩුලු 2ක් ද,ලහිරු කුමාර ලකුණු 75කට කඩුලු 2ක් ද දවා ගත්තා.
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:52