2024 මාර්තු 16, ප.ව. 2:43
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පාකිස්ථාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක අකීබ් ජාවෙඩ් පත් කර තිබෙනවා.
2024 T20 ලෝක කුසලානය තෙක් මෙම පත් කිරීම සිදු කළ බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළාය.
පාකිස්ථාන ,UAE සහ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම්වල විවිධ පුහුණුකරුවකු ලෙස සේවය කළ අකීබ් ජාවෙඩ් 1992 එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනූ පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයෙකු ද වුණා.
අකීබ් ජාවෙඩ් පාකිස්ථාන PSL තරගාවලියේ ලහෝර් Qalandars කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනවාය.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20