hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 23, ප.ව. 12:54



2022 පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලානය (ICC Men’s T20 World Cup) ඔක්තෝබර් 16 වැනිදා නිල වශයෙන් ආරම්භ වීමට නියමිත අතර, මෙවර ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන මෙම තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 16ක් තරග වැදීමට නියමිතයි.

මේ වන විට එම කණ්ඩායම් 16 ම තමන්ගේ සංචිත නිල වශයෙන් ප්‍රකාශයට පත් කර අවසන්.

මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී මූලික වටය සහ සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටය ලෙස කොටස් දෙකකින් යුතුව සමස්ත තරග 45ක් පැවැත්වීමට නියමිතයි.

මූලික වටයේ දී A සහ B ලෙස කාණ්ඩ දෙකකින් කණ්ඩායම් අටක් තරග වදින අතර, ඒ ඒ කාණ්ඩවල ප්‍රථම ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම්, සුපිරි කණ්ඩායම් 12 තරග වටයට මුහුණ දීමට නියමිතයි.

A කාණ්ඩය:

ශ්‍රී ලංකාව – දසුන් ශානක (නායක), දනුශ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීශ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර (ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව), ලහිරු කුමාර (ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව), ඩිල්ශාන් මදුශංක, ප්‍රමෝද් මදුශාන්

අතිරේක – අශේන් බණ්ඩාර, ප්‍රවීන් ජයවික්‍රම, දිනේශ් චන්දිමාල්, බිනුර ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු

මෙවර ආසියානු කුසලාන ශූරයින් බවට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනයට වරම් නොලද දුෂ්මන්ත චමීර සිය ආබාධයෙන් සුවය ලැබීමෙන් අනතුරුව නැවත කණ්ඩායමට එක්වීමට සූදානම්ව සිටින අතර, ලහිරු කුමාර ද තම ආබාධවලින් සුවය ලබා කලකට පසුව නැවත ශ්‍රී ලංකා සංචිතයට එක්ව තිබෙනවා.

නැමීබියාව – Gerhard Erasmus (c), JJ Smit, Divan la Cock, Stephan Baard, Nicol Loftie Eaton, Jan Frylinck, David Wiese, Ruben Trumpelmann, Zane Green, Bernard Scholtz, Tangeni, Lungameni, Michael van Lingen, Ben Shikongo, Karl Birkenstock, Lohan Louwrens, Helao Ya France

නෙදර්ලන්තය – Scott Edwards (c), Colin Ackermann, Shariz Ahmad, Logan van Beek, Tom Cooper, Brandon Glover, Timm van der Gugten, Fred Klaassen, Bas de Leede, Paul van Meekeren, Roelof van der Merwe, Stephan Myburgh, Teja Nidamanuru, Max O’Dowd, Tim Pringle, Vikram Singh

එක්සත් අරාබි එමීර් රාජ්‍යය – C P Rizwaan (c), Vriitya Aravind, Chirag Suri, Muhammad Waseem, Basil Hameed, Aryan Lakra, Zawar Farid, Kashif Daud, Karthik, Meiyappan, Ahmed Raza, Zahoor Khan, Junaid Siddique, Sabir Ali, Alishan Sharafu, Aayan Khan.

අතිරේක: Sultan Ahmed, Fahad Nawaz, Vishnu Sukumaran, Adithya Shetty, Sanchit Sharma.

B කාණ්ඩය:

අයර්ලන්තය – Andrew Balbirnie (c), Mark Adair, Curtis Campher, Gareth Delany, George Dockrell, Stephen Doheny, Fionn Hand, Josh Little, Barry McCarthy, Conor Olphert, Simi Singh, Paul Stirling, Harry Tector, Lorcan Tucker, Craig Young.

ස්කොට්ලන්තය – Richard Berrington (captain), George Munsey, Michael Leask, Brad Wheal, Chris Sole, Chris Greaves, Safyaan Sharif, Josh Davey, Matthew Cross (wk), Calum MacLeod, Hamza Tahir, Mark Watt, Brandon McMullen, Michael Jones, Craig Wallace

සිම්බාබ්වේ – Craig Ervine (c), Ryan Burl, Regis Chakabva, Tendai Chatara, Bradley Evans, Luke Jongwe, Clive Madande, Wessly Madhevere, Wellington Masakadza, Tony Munyonga, Blessing Muzarabani, Richard Ngarava, Sikandar Raza, Milton Shumba, Sean Williams

අතිරේක: Tanaka Chivanga, Innocent Kaia, Kevin Kasuza, Tadiwanashe Marumani, Victor Nyauchi

බටහිර ඉන්දීය කොදෙව් – Nicholas Pooran (c), Rovman Powell, Yannic Cariah, Johnson Charles, Sheldon Cottrell, Shimron Hetmyer, Jason Holder, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Evin Lewis, Kyle Mayers, Obed Mccoy, Raymon Reifer, Odean Smith

තරගාවලියේ දෙවැනි අර්ධය සුපිරි කණ්ඩායම් 12 අතර තරගවලින් ඔක්තෝබර් 22 වැනිදා සිට ආරම්භ වීමට නියමිත අතර, මේ වන විට එයින් කණ්ඩායම් අටක් 1 කාණ්ඩය සහ 2 කාණ්ඩය යටතේ තෝරාගෙන හමාරයි.

1 කාණ්ඩය:

ඇෆ්ගනිස්තානය – Mohammad Nabi (c), Najibullah Zadran (vc), Rahmanullah Gurbaz (wk), Azmatullah Omarzai, Darwish Rasooli, Farid Ahmad Malik, Fazal Haq Farooqi, Hazratullah Zazai, Ibrahim Zadran, Mujeeb ur Rahman, Naveen ul Haq, Qais Ahmad, Rashid Khan, Salim Safi, Usman Ghani

අතිරේක: Afsar Zazai, Sharafuddin Ashraf, Rahmat Shah, Gulbadin Naib

ඕස්ට්‍රේලියාව – Aaron Finch (c), Ashton Agar, Pat Cummins, Tim David, Josh Hazlewood, Josh Inglis, Mitchell Marsh, Glenn Maxwell, Kane Richardson, Steven Smith, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, David Warner, Adam Zampa

එංගලන්තය – Jos Buttler (c), Moeen Ali, Harry Brook, Sam Curran, Chris Jordan, Liam Livingstone, Dawid Malan, Adil Rashid, Phil Salt, Ben Stokes, Reece Topley, David Willey, Chris Woakes, Mark Wood, Alex Hales. Reserves: Liam Dawson, Richard Gleeson, Tymal Mills.

නවසීලන්තය – Kane Williamson (c), Tim Southee, Ish Sodhi, Mitchell Santner, Glenn Phillips, Jimmy Neesham, Daryl Mitchell, Adam Milne, Martin Guptill, Lachlan Ferguson, Devon Conway, Mark Chapman, Michael Bracewell, Trent Boult, Finn Allen.

2 කාණ්ඩය:

බංග්ලාදේශය – Shakib Al Hasan, Sabbir Rahman, Mehidy Hasan Miraz, Afif Hossain, Mossadek Hossain, Litton Das, Yasir Ali, Nurul Hasan, Mustafizur Rahman, Saifuddin, Taskin Ahmed, Ebadot Hossain, Hasan Mahmud, Najmul Hossain, Nasum Ahmed

අතිරේක: Shoriful Islam, Shak Mahedi Hasan, Rishad Hossain, Soumya Sarkar

ඉන්දියාව – Rohit Sharma (c), KL Rahul, Virat Kohli, Suryakumar Yadav, Deepak Hooda, Rishabh Pant (wk), Dinesh Karthik (wk), Hardik Pandya, R Ashwin, Yuzvendra Chahal, Axar Patel, Jasprit Bumrah, Bhuvneshwar Kumar, Harshal Patel, Arshdeep Singh.

අතිරේක: Mohammad Shami, Shreyas Iyer, Ravi Bishnoi, Deepak Chahar

පාකිස්තානය – Babar Azam (c), Shadab Khan (VC), Asif Ali, Haider Ali, Haris Rauf, Iftikhar Ahmed, Khushdil Shah, Mohammad Hasnain, Mohammad Nawaz, Mohammad Rizwan, Mohammad Wasim, Naseem Shah, Shaheen Shah Afridi, Shan Masood, Usman Qadir

අතිරේක: Fakhar Zaman, Mohammad Haris, Shahnawaz Dahani

දකුණු අප්‍රිකාව – Temba Bavuma (c), Quinton de Kock, Heinrich Klaasen, Reeza Hendricks, Keshav Maharaj, Aiden Markram, David Miller, Lungi Ngidi, Anrich Nortje, Wayne Parnell, Dwaine Pretorius, Kagiso Rabada, Rillee Rossouw, Tabraiz Shamsi, Tristan Stubbs.

අතිරේක: Bjorn Fortuin, Marco Jansen, Andile Phehlukwayo.