hit counter

2024 ජූනි මස 20 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 28, ප.ව. 4:58



චීනයේ පැවැත්වෙන 2nd Belt and Road athletics invitation meeting තරගාවලියේ පිරිමි මීටර් 400 ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට අරුණ දර්ශන සමත්වුණා.

අරුණ ඒ සඳහා ගතකළ කාලය තත්පර 45.48ක්.